Back

E7 visa category of Korea

E7 visa category of Korea
E7 visa category of Korea

2023.03.05 today, the Sri Lanka Foreign Employment Agency sent a group of 42 expatriates to Korea under the E7 visa category of Korea. They are going to be referred to by top shipping companies as welders. Our warm greetings to all the workers who have joined the only government-owned Foreign Employment Agency.

2023.03.05 එනම් අද දින ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනය කොරියානු රටේ E7 වීසා කාණ්ඩය යටතේ විගමනිකයින් 42 දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කොරියානු රට වෙත විදේශගත කිරීමට සමත් විය. මොවුන් වෑද්දුම් ශිල්පීන් (Welders) ලෙස ඉහළපෙලේ නැව් සමාගම් වෙත යොමුවීමට නියමිත වේ. රජයට අයත් එකම විදේශ රැකියා ආයතනය හා සම්බන්ධ වූ ශ්‍රමිකයින් සියලුම දෙනාට අපගේ උණුසුම් සුභපැතුම්.

2023.03.05 அதாவது இன்று, கொரியாவின் E7 விசா பிரிவின் கீழ் 42 வெளிநாட்டவர்கள் அடங்கிய குழுவை கொரியாவுக்கு அனுப்ப இலங்கை வெளிநாட்டு வேலைவாய்ப்பு முகவர் நிறுவனம் நிர்வகிக்கிறது. அவர்கள் சிறந்த கப்பல் நிறுவனங்களுக்கு வெல்டர்கள் என்று குறிப்பிடப்படுவார்கள். அரசாங்கத்திற்குச் சொந்தமான ஒரேயொரு வெளிநாட்டு வேலைவாய்ப்பு நிறுவனத்தில் இணைந்துள்ள அனைத்து தொழிலாளர்களுக்கும் எமது அன்பான வணக்கங்கள்.

E7 visa category of Korea
E7 visa category of Korea

5 comments

  • වෑද්දුම්කරුවන් සදහා වයස් සීමාවන් තිබේද. අවශ්‍ය තොරතුරු දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලමි. දුරකතන අංකය 075 4826889 චන්දන

  • Looking for a Korean welding position. Let me know if there are any vacancies for that in Korea or other countries. In addition to this, it is possible to work as an air conditioning technician and a heavy vehicle operator

  • Looking for a korean welding position.let me know if there are any vacancies for that in korea or other countries. In addition to this, it is possible to work as an air conditioner technician and a heavy vehicle operator.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *