Back

SLFEA

meeting

ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනය සහ ජපානයේ TITP යටතේ විදේශ ගත කරන ලද ප්‍රථම දෙදෙනා සාර්ථකව වසර 03 ක සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සේවා ගිවිසුමේ සඳහන්ව ඇති පරිදි විශ්‍රාම මුදල් ලබාදීමේ කටයුතු සම්පාදනය කරන අවස්ථාව මෙසේ සිදුවිය.